Daylight Podcast

Informações:

Sinopsis

Podcast by Ruwantha & Chandu

Episodios

  • The Life Story of ICE MAN (Ep.63)

    02/02/2022 Duración: 39min

    අද ඔයාලා එකතු වෙන්නේ අපේ පොඩ්කාස්ට් එකේ 63 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අ​ද අපි කතා කරනවා හිම මිනිසාගේ කතාන්දරය ගැන. අලුතින් දෙයක් ගත්තා නම් එපිසෝඩ් එක රස වින්දා නම්, තව කෙනෙක්ටත් දැන ගන්න Share කරගෙනම යමු.  Today we are talking about the life story of Wim Hoff. Please subscribe to our podcast and share our podcast episode if you enjoyed it. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • The Story of First Opium War (Ep.62)

    19/01/2022 Duración: 33min

    අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා චීනය හා බ්‍රිතාන්‍ය අතර ඇති වුනු පළමු ඔපියුම් යුද්ධය ගැන. ඉතින් ඔයාලා එපිසෝඩ් එකට කැමති නම් තව කෙනෙක්ට අහන්න Share කරගෙනම යන්න. In today's episode, we are talking about the 1st Opium war, which was happened between China and Great Britain. If you liked the story, leave us a comment and share our episode. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • New Year Vibes (Ep.61)

    12/01/2022 Duración: 37min

    අලුත් අවුරුද්දේ පරණ විදිහටම නැතුව ටිකක් අලුත් විදිහට හිතමුද? එහෙනම් ඉතින් මේ එපිසෝඩ් එක අහලා ඔයාලගේ අදහසත් අපිට කියාගෙනම යමු. සාමන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ ප්‍රශ්නපත්‍ර සාකච්ඡාවට ලින්ක් එක - https://www.facebook.com/101957185063605/posts/376282530964401/?d=n How about thinking differently in this new year? Listen to our new year episode and let us know what you think about it. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Mystery of Titanic (Ep.60)

    01/12/2021 Duración: 34min

    අද අපි කතා කරන්වා Titanic නැව සමග බැඳුණු කතන්දර ගැන. ඉතින් මේ කතන්දර ගැන ඔයාලත් අහලා තියනවා නම්, අලුත් දේවල් ඔයාලත් දන්නවා නම් අනිත් අයත් එක්කත් මේ Episode එක Share කරගෙනම යමු. Today we are talking about the mystery of the titanic ship. If you enjoyed this episode, share it with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • A Guidance to Digital Note Taking (Ep.59)

    17/11/2021 Duración: 36min

    අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා ඩිජිටලි Note ගන්නේ කොහොමද කියලා. ඉතින් වෙනදා වගේම ඔයාලා මේකෙන් දෙයක් ඉගෙන ගත්තානම් තව කෙනෙක්ට දැන ගන්න Share කරන්න. In today's episode, we will be talking about Digital note-taking methods. If you like this episode, share it with others to share the knowledge.  Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • History of Halloween Day (Ep.58)

    27/10/2021 Duración: 45min

    හැලොවීන් දවස, හැමෝම අහලා ඇති, චිත්‍රපටි වල ටීවී කතා වල දැකලා ඇති. ඒත් මේක ආරම්භ උනේ කොහොමද?, ඉතිහාස කතාව මොකක්ද? වගේ දේවල් ගැන දැන ගන්න කැමතිද?එහෙනම් අද අපේ Daylight Podcast 58th Episode එකත් එක්ක එකතු වෙන්න. අහලා හොඳයි වගේ නම් තව කෙනෙක්ට අහන්න Share කරගෙනම යමු. You may have heard about Halloween the day before, in movies, storybooks, and TV series. But have you ever heard about what it is Halloween day? What is the origin of it? If you are interested in this, then join with our daylight podcast 58th episode. Don't forget to share this episode with others. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • The Magic of Spaced Repetition (Ep.57)

    20/10/2021 Duración: 25min

    අද එපිසෝඩ් එකෙන් අපි කතා කරනවා Spaced Repitition. මේ එපිසෝඩ් එක අපි කලින් කරපු Active Recall Episode එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඉතින් එපිසෝඩ් එක අහලා ඔයාගේ අදහස කියාගෙන, තව කෙනෙක්ටත් අහන්න Share කරගෙනම යමු. In today's episode, we are talking about spaced repetition. This episode has a connection to the active recall episode we have done previously. If you enjoy and learn something new? then share it.  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Ancient Egyptian Curses with Techie Cony (Ep.56)

    13/10/2021 Duración: 01h25min

    අද ඔයාලා මේ එකතු වෙන්නේ Daylight Podcast එකේ 56 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපිත් එක්ක එකතු වෙනවා ඔයාලා දන්න කියන ප්‍රසිද්ධ චරිතයක්. ඒ තමයි Techie Cony. අද අපි එකතු වෙලා කතා කරනවා ඊජිප්තු පිරමීඩ එක්ක හා බැදුනු ශාප සම්බන්ධව. අපිත් එක්ක එකතු වෙලා එපිසෝඩ් එක Share කරලා ඔයාගේ අදහසත් කියාගෙනම යන්න. Today you are joining with the 56th episode of the daylight podcast. Today Techie Cony is joining us to talk about ancient Egyptian curses. Share the episode and tell your ideas about this topic. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Story of Sleepy Hollow (Ep.55)

    06/10/2021 Duración: 29min

    මේ තමයි Daylight Podcast එකේ 55 වෙනි එපිසෝඩ් එක. අද Episode එකෙන් අපි කතා කරනවා Sleepy Hollow නගරයේ රාත්‍රී කාලයට සැරිසරන හිස රහිත අසරුවා ගැන. අදත් එපිසෝඩ් එක අහලා අනිත් අය එක්ක Share කරන්නත් අමතක කරන්න එපා. Today we are going to talk about the mystery in sleepy hollow. Actually, it is about a headless horse rider who seems to appear on gloomy nights. Let's join with and share the story with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Going Back to Childhood with Shavindu Avishka (Ep.54)

    29/09/2021 Duración: 01h36min

    අද අපි පොඩි කාලේ බලපු ටීවී කතන්දර හැම එකක්ම වගේ මතක් කරගන්න යන්නේ අපේ විශේෂ අමුත්තා Shavindu Avishka එක්ක. Spell Binder, Knight Rider, Space cases වගේ ගොඩක් TV කතන්දර ගැන අපි අද කතා කරනවා. ඉතින් අපේ පොඩ්කාස්ට් එකේ 54 වෙනි එපිසෝඩ් එක අනිත් අය එක්කත් Share කරන්න.  Today we are going back to our childhood with our special guest Shavindu Avishka. We bet you remember the old tv series like spellbinder, knight rider, space cases and many more. Join us with our 54th episode and enjoy it.  Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • The Magic of Active Recall (Ep.53)

    22/09/2021 Duración: 28min

    Daylight Podcast Episode 53 එකෙන් අපි කතා කරනවා Active Recall ගැ​න. ඔයාලට දේවල් මතක තියාගන්න ගොඩක් උපකාරී වෙන එපිසෝඩ් එකක් තමයි මේ එපිසෝඩ් එක.අදත් එපිසෝඩ් එක අහලා අනිත් අය එක්ක Share කරන්නත් අමතක කරන්න එපා. This is Daylight Podcast episode 53. Today we are going to talk about active recall techniques. We hope this episode will help you to boost your memory power. Also, it will definitely help you to get better results in your exams. Don't forget to share this episode!  Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • How to Reduce Mental Stress (Ep.52)

    15/09/2021 Duración: 42min

    මානසික ආතතිය කියන්නේ ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. අද Daylight Podcast 52 වනි එපිසෝඩ් එකෙන් අපි කතා කරනවා ආතතිය ඇති වෙන්නේ ඇයි? ඒ වගේම ආතතිය නැති කරගන්න පුලුවන් ක්‍රම මොන්වද කියන එක. ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු. Today you are joining with our episode 52. Stress is a word that we could find everywhere every time. Stress became that much familiar to us. But it's not a good thing. We decided to talk about the main things that we should know about stress. We hope today's episode will help you to reduce your stress level and enjoy your life. So stay happy and join us. Don't forget to share this episode. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Story of Jack the Ripper (Ep.51)

    08/09/2021 Duración: 31min

    එංගලන්තයේ අන්ධකාර වීදි වල කාන්තාවන් ඝාතනය කරපු ලෝකප්‍රකට Serial Killer ජැක් ද රිපර් ගැත තමයි අපි අද Daylight Podcast 51 වෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්නේ. මේ කතාවටත් Sherlock Holmes සම්බන්ධ වෙනවා ඒ කොහොමද කියලත් අපි එපිසෝඩ් එක අහනගමන්ම දැනගමු.ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු. Today we are going to present episode 51. We hope today's topic will be curious to all of you. Today's discussion is based on a serial killer who had a special talent to cut and kill women. So join us to reveal the story behind Jack the Ripper. Let's begin and, don't forget to share this episode with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • An Awesome Guidance to Life with TV NATH (Ep.50)

    01/09/2021 Duración: 01h24min

    අද Daylight Podcast එකේ 50 වෙනි එපිසෝඩ් එක. ඒ කියන්නේ අර්ධ ශතකයක්. අද එපිසෝඩ් එකේ අපි පොඩි වෙනස්කමක් කරන්න හිතුවා. අද අපිත් එක්ක එකතු වෙනවා අමුත්තෙක් ඒ තමයි TV NATH Reviews යූ ටියුබ් චැනල් එකේ Tharindu Vishvanath අයියා. අද අපි Tharindu අයියා එක්ක එකතු වෙලා කතා කරනවා James Clear මහත්මයාගේ Atmoic Habit පොතේ තියන විදිහට අලුතින් පුරුදු ඇතිකරගනේ කොහොමද කියලා.ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු. Today we have here Mr Tharindu Vishwanath, who is the owner of the TV Nath YouTube channel. Today we are going to talk about the HABITS according to the Atomic Habit book by Mr James Clear. So let's start our talk with our wonderful guest, Tharindu brother. We hope you will get so many benefits from today's episode. Join us and share this episode with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Life Story of Sir Arthur Conan Doyle (Ep.49)

    25/08/2021 Duración: 46min

    අද Daylight Podcast 49 වෙනි එපිසෝඩ් එක. පසුගිය සතියේ අපි කතා කලා Real Life Sherlock Holmes ගැන. අද අපි කතා කරනවා Sherlock Holmes කතාව නිර්මාණය කරපු ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් මහත්මයාගේ ජීවිත කතාව ගැන. ඔහුගේ ජීවිතය අනුසාරයෙන් තිබෙන කරුණු කාරණා ගොඩක් අපි අද ඔයාලා වෙන්වෙන් අරන් ඇවිත් තියනවා. ඉතින් එහෙනම් අදත් එපිසෝඩ් එක අහලා තව කෙනෙක්ට අහන්නත් SHARE  කරගෙනම යමු. This is the 49th episode of Daylight Podcast. We hope you could remember our previous episode about real-world Sherlock Holmes. Today we decided to talk about something related to last week discussion. So today we are going to talk about the Sir. Arthur Conan Doyle's life story. We brought so many interesting and curious incidents regarding his life. Join us and share this episode with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • The Real World Sherlock Holmes (Ep.48)

    18/08/2021 Duración: 35min

    මේ තමයි Daylight Podcast එපිසොඩ් 48. අද අපි කතාකරනවා සැබෑ ලෝකයේ ජීවත් වුනු ෂර්ලොක් හෝම්ස් ගැන. ඒ කවුද වගේම, එයාගේ ජීවිත කතාවේ රසවත් තොරතුරු රාශියක් අද අපි අරගෙන ඇවිත් තියනවා. Today is the 48th episode of Daylight Podcast. Today we decided to talk about the real world, Sherlock Holmes. If you are curious about real-world Sherlock, today's episode will give interesting information about real-world Sherlock Holmes. You wanna know who is he? Then let's begin! Background Music Credits -  Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • All About Covid 19 Vaccines (Ep.47)

    11/08/2021 Duración: 40min

    Daylight Podcast එකේ 47 වෙනි එපිසෝඩ් එක. අද එපිසෝඩ් එකේ අපි කතාකරන්නේ කොව්ඩ් 19 වැක්සීන් ගැන. එක එක ආකාරයේ වැක්සීන් ගොඩාක් තියනවා. ඒ මොනවද ඒවයේ ක්‍රියාකාරීත්වය කොහොමද කියලා අපි අද හොයලා බලනවා. This is the 47th episode of Daylight Podcast. Today we are going to talk about vaccination. We will discuss the types of vaccines and how will it work in our body. So let's see how to fight against the covid virus. Resources -  ​​https://www.who.int/news-room/feature-stories/detail/the-race-for-a-covid-19-vaccine-explained https://www.yalemedicine.org/news/covid-19-vaccine-comparison https://www.bbc.com/news/world-asia-china-55212787 https://www.who.int/news-room/feature-stories/detail/the-sinopharm-covid-19-vaccine-what-you-need-to-know Background Music Credits -  Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • The history of genetic fingerprinting (Ep.46)

    04/08/2021 Duración: 33min

    හෙලෝ! මේ තමයි Daylight Podcast එකේ 46 වෙනි එපිසෝඩ් එක. අද එපිසෝඩ් එකේ අපි කතා කරනවා DNA Fingerprinting තාක්ෂණය ගැන. ඕනම අලුත් සොයාගැනීමක් පිටුපස සැඟවුණු සිත්ගන්නා සුලු කතාවක් තියනවා. මේ සම්බන්ධවත් ඒ විදිහම තමයි. අද අපි හොයලා බලමු ඒ කතාව මොකක්ද කියලා. Hello! This is the 46th episode of Daylight Podcast. Today we are going to talk about DNA fingerprinting technique. Behind every discovery, there is a wonderful story. There were some curious incidents that lead to DNA fingerprinting in police investigations. Actually today we are going to talk about that curious story. Let's begin. Background Music Credits -  Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Daylight Podcast Phase 02 Trailer

    28/07/2021 Duración: 15s

    Daylight podcast is the first Sinhala podcast dedicated to education. Now we have started our phase with Ruwantha @ Vindy. In this new season, we are talking about educational things, things about medicine and technology, biography, curious stories and much more. Subscribe to our podcast and stay tuned for our next episode. විදගන්න කැමතිද අලුත් අත්දැකීමක්.  අත්වැල් බැදගමුද අලුත් වැඩක් සමගින්... ත්‍රාසජනක සිදුවීම්, කුතුහලය පිරුණු කතාබහක්, ඉගෙනීම් කටයුතු තවත් සාර්ථක කරගන්න ක්‍රම සහ විධි සමග දැණුමට වටිනා යමක් එකතු කරගන්න අර්ථාන්විත කතාබහකට ඇහුම්කන් දෙමුද අර්ථාන්විත කතාබහකට හොදම තෝතැන්න "Daylight Podcast"  Who we are - Ruwantha - Currently working as a lecturer in information technology Vindy - Final year medical student Also, we have done our daylight podcast phase one (Ep 01 - Ep 45) with Chandu, who is currently working as a software engineer. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • The End (Episode 45)

    13/04/2019 Duración: 44min

     අද ඔයාලා එකතු වෙන්නේ Daylight Podcast එකේ 45 වෙනි (අවසාන?) Episode එකත් එක්ක. 

página 3 de 6