Daylight Podcast

Let's Read Some Books(පොත් කියවන්න ආසාව ඇති කරගමු)

Informações:

Sinopsis

පොත් කියවන්න කම්මැලි අයට, කාලයක් පොත් කියවලා ඒ රටාව අතපසු වුණු අයට ආයෙම පොත් කියවන්න පටන් ගැනීම ආරම්භ කරන්න පියවර 10ක් ගැන මේ එපිසෝඩ් එකේ අඩංගු වෙලා තියනවා.