Tech???

EP218: can we trust humans ? Alexa ද Google ද Siri ද smart ? Chromebook with Windows, වාහනවල අලුත් ආරක්‍ෂිත උපක්රිම.

Informações:

Sinopsis

Apple privacy තවත් සැලකිලිමත් වෙයි. Alexa ද Google ද Siri ද smart ? Dual Boot Chromebook with Windows වෙබ් අඩවිවල පැරණි අඩවි බලාගැනීම. වාහනවල අලුත් ආරක්‍ෂිත උපක්රිම. FPGA හා machine learning , serverless ? මතක ඇතුව share කරන්න