Tech???

EP208: Ranuka RAP කරයි! HTTPS/TLS secure ද, ලාබම internet, Youtube කලාව. ජංගම දුරකථන ජැමින්, Don’t trust tech ?

Informações:

Sinopsis

HTTPS/TLS/Certificate ගැන විස්තරාත්මකව, time based internet ගැන හා ලාබම internet connection එක. Youtube චැනල් හැදීම හා මොනවද කලයුතු දේ. ජංගම දුරකථන ජෑම් කිරීම හා man-in-the middle, Fake Mobile towers. Server හා virtualization හා තවත් බොහෝ දේවල්. Gearbest අනුග්‍රාහයෙන් ලබාදුන් Smartwatch එක හා MiniDVR එක දිනාගත් රන්සර හා දමිත් ට අපේ සුබ පැතුම්. මතක ඇතුව share … Continue reading EP208: Ranuka RAP කරයි! HTTPS/TLS secure ද, ලාබම internet, Youtube කලාව. ජංගම දුරකථන ජැමින්, Don’t trust tech ?