Tech???

EP207: හොද developer කෙනෙක් වීම, web embedded fonts, snapchat screenshots, Ranuka ගේ EzCash, අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ?

Informações:

Sinopsis

හොද developer කෙන්නෙක් වෙන ආකාරය, web embedded fonts බාවිතය හා වැඩි විත්ස්තර, OnePlus ගේ Dash Charging නැවතී! Dialog TV + Dish TV vs PrePaid vs Postpaid. මොන Technology තව වසර 10යකින්. අලුත්මදිලියේම ෆෝන් ගතයුතුද ? මතක ඇතුව share කරන්න