Tech???

EP203: git ගැන, WWDC 2018, Credit Card save කිරීම හා Payment gateway, e-waste කළමනා කරණය,

Informações:

Sinopsis

Microsoft විසින් github මිලදී ගැනීම, git හා version control ගැන. takas.lk credit card save කිරීම හොතොත් tokenize කරන ආකාරය හා ලංකාවේ payment gateway වල දුර්වල කම්, e-commerce වලට IPG වල වැදගත් කම. e-waste කළමනා කරණය, වගේම apple හි WWDC 2018 ගැන. මතක ඇතුව share කරන්න