Tech???

EP197: Free Satellite TV, Lightning protection, HD TV in Sri Lanka, Startup failures..

Informações:

Sinopsis

අද අපි කතාකරේ චන්ද්‍රිකා රුපවාහිනී නොමිලේ බලන විදිය. ලංකාවේ HD රුපවාහිනී නාලිකා ගැන. අකුණු වලින් ආරක්ෂා වෙන එක, chrome extentions හරහා bitcoin කැනීම් කිරීම වගේ දේවල්. මතක ඇතුව share කරන්න