Tech???

EP195: Elon Musk Satellite Internet, DNS – VPN Security, New iPad, Car Service

Informações:

Sinopsis

අද අපි ගොඩක් දේවල් කතා කරා, Elon Musk චන්ද්‍රිකා හරහා අන්තර්ජාලය දෙන්න යන එක, DNS බාවිතය හා එහෙ privacy/security, VPN හා අන්තර්ජාලයේ තමන් කොචර අරක්ෂද යන්න ගැන. Computer වචන සිංහලට හරවන එක, Software define networks හා FPGA, Car එකක් හරියට හෝදන එක හා Service කිරීම ගැන, මතක ඇතුව share කරන්න