Daylight Podcast

Q&A Part 03 (Ep. 103)

Informações:

Sinopsis

අද අපි අරගෙන ඇවිත් තියෙන්නේ ඔයාලා අහපු ප්‍රශ්න වලට උත්තර වගයක්. අද එපිසෝඩ් එකේ පොඩි Technology Issues වගයකුත් තියනවා, ඒ වගේමයි මුල සිට අහපු කෙනෙක්ට ඒ තරම් ගන්න දෙයක් නෑ. ඉතින් ඒ නිසා මේක අහන්නේ නැතුව SKIP කරන්න එහෙම නැත්නම් 2X Speed එකෙන් අහන්න. ඊලඟ සතියේ හම්බෙමු. (දැම්මේ ඇයි අහන්න් එපා, රෙකෝඩ් කලාට පස්සේ නොදා බෑනේ) --- Send in a voice message: https://podcasters.spotify.com/pod/show/daylightpodcast/message