Daylight Podcast

Story of Sleepy Hollow (Ep.55)

Informações:

Sinopsis

මේ තමයි Daylight Podcast එකේ 55 වෙනි එපිසෝඩ් එක. අද Episode එකෙන් අපි කතා කරනවා Sleepy Hollow නගරයේ රාත්‍රී කාලයට සැරිසරන හිස රහිත අසරුවා ගැන. අදත් එපිසෝඩ් එක අහලා අනිත් අය එක්ක Share කරන්නත් අමතක කරන්න එපා. Today we are going to talk about the mystery in sleepy hollow. Actually, it is about a headless horse rider who seems to appear on gloomy nights. Let's join with and share the story with others. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message