Daylight Podcast

Informações:

Sinopsis

Podcast by Ruwantha & Chandu

Episodios

  • Lost City & Tribes Of Europa (Ep.83)

    05/10/2022 Duración: 27min

    Today we are talking about two series that we have watched recently. So if you enjoyed the episode, don't forget to share. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Money Management (Ep.82)

    28/09/2022 Duración: 32min

    අද අපි කතා කරනවා මුදල් කළමනාකරණය ගැන දල අදහසක් ගන්නේ කොහොමද කියලා. If you like the episode share and subscribe. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Nutrients Deficiencies (Ep.81)

    21/09/2022 Duración: 25min

     අද අපි කතා කරනවා ලංකාවේ බහුලව දකින්න ලැබෙන පෝෂ​ණ ඌනතා මොනවාද, ඒ වගේමයි ඒවායින් ආරක්ශා වෙන්නේ කොහොමද කියලා. If you enjoyed the episode please share and subscribe.  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Answers to your Questions (Ep.80)

    14/09/2022 Duración: 49min

    අද තියෙන්නේ ඔයාලා අපෙන් අහපු ප්‍රශ්න වල්ට උත්තර දෙන එපිසොඩ් එක.  If you enjoyed the episode, please share and support us. Also, don't forget to follow us on Instagram.  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Protect your skin (Ep.79)

    07/09/2022 Duración: 37min

    අද අපි කතා කරන්වා ටීවී සිරීස් එකක් ගැන සහ, ඔයාගේ සම අරාක්ශා කරගන්න විදි කිහිපයක් ගැන. If you enjoyed the episode. Share and support us.  Don't forget to join us in instagram.  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Jack Sparrow (Ep.78)

    31/08/2022 Duración: 34min

    අද එපිසෝඩ් එකෙන් අපි කතා කරන්වා, කැප්ටන් ජැක් ස්පැරෝ ගැන. Today we are talking about captain jack sparrow. Please share and support our podcast if you enjoyed the episode.  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Mad Questions - Part 02 (Ep.77)

    24/08/2022 Duración: 24min

    අද ඔයාලා එකතු වෙන්නේ 77 වෙනි එපිසෝඩ් එකත් එක්ක, අද තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ දෙවනි කොට​ස.

  • Drinking Beer? | Good or Bad? (Ep.76)

    17/08/2022 Duración: 38min

    ඔයත් බියර් බොන කෙනෙක් ද? එහෙම නැත්නම් බොන්නේ නැති කෙනක්ද? කතා කරමු අද එපිසෝඩ් එකෙන්. එපිසෝඩ් එක හොඳයි නම් Share කරලා අපිට සහයෝගයක් දෙන්න.  Hope you enjoyed today's episode. Share if you like the content!  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Mad Questions - Part 01 (Ep.75)

    03/08/2022 Duración: 35min

    අද ඔයාලා එකතු වෙන්නේ 75 වෙනි එපිසෝඩ් එකත් එක්ක, අද තියෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක්.

  • Mystery Numbers (Ep.74)

    27/07/2022 Duración: 48min

    ලෝකයේ එක එක සංස්කෘති වල අංක වලට හරිම අපූරු දේවල් ආදේශ වෙලා තියනවා. අපි අද ඒ දේවල් ගැන ගවේශනයක් තමයි මේ එපිසෝඩ් එකෙන් කරන්නේ. එපිසෝඩ් එක හොඳයි නම් Share කරලා සහයෝගයක් දෙන්න.  Today we are talking about the Mystery of Numbers. Please share and subscribe if you like the topic and how we present it.  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Away from rain and sunlight (Ep.73)

    20/07/2022 Duración: 44min

    ඉර එලිය විශ උනොත්, වැසි වතුර විශ උනොත් මොනවා වෙයිද? අද අපි කතා කරනව මෙන්න මේ ගැන තියන ටීවී කතා මාලාවක් ගැන. එපිසෝඩ් එක හොඳයි නම් Share කරලා සහයෝගයක් දෙන්න! What happens if sunlight and rain get poisoned? Today we are talking about two tv series related to this topic. If you enjoyed the episode, please share! Thank you!   --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Computer Games | Good or Bad? (Ep.72)

    13/07/2022 Duración: 41min

    අද අපි කතා කරන්වා පරිගනක ක්‍රීඩා ගැන, හොඳයිද? නරකයිද? ඉතින් එපිසෝඩ් එක අහලා ඔයාලගේ අදහසත් කියාගෙන, එපිසෝඩ් එකත් Share කරගෙනම යන්න.  Today we are talking about computer games. If you enjoyed the episode, please share and help us.  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • TV Series Memory Lane (Ep.71)

    29/06/2022 Duración: 20min

     අද අපි කතා කරනවා ටිකක් විතර අන්කොමන් ටීවී කතා ගැන. (70 වෙනි එපිසෝඩ් එකේදී කියපු මැකුනු එපි එක තමයි මේ) ඉතින් එපි එක අහලා අපිට සහයෝගයක් දේන්න  Share කරගෙන යමු.  Today we are talking about some uncommon TV series. If you enjoyed the episode please share!  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Shall we start a Podcast? (Ep.70)

    15/06/2022 Duración: 41min

    අද අපි කතා කරනවා අලුතෙන් පොඩ්කාස්ට් එකක් පටන් ගන්නේ කොහොමද කියන එක ගැන. අපේ එපිසෝඩ් එක Enjoy කලා නම්, අනිවාර්යෙන් Share කරලා අපිට සහයෝගයක් ලබා දෙන්න!  Attention - Use 2X speed to save time and get the best experience possible. In today's episode, we are talking about "Podcasting for Beginners" --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Let's Drink Some Water (Ep.69)

    04/05/2022 Duración: 27min

    In today's episode, we discuss some benefits of drinking cool water. If you enjoyed the episode, please share this with others. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Share Your Hobby (Ep.68)

    27/04/2022 Duración: 33min

    Hi Guys! Today we are going to talk about our childhood memories about hobbies. If you enjoyed the episode, please share. Also, don't forget to mention your hobby. අද අපි කතා කරනවා අපේ පුංචි කාලයේ අපේ විනෝදාංශ ගැන, ඉතින් ඔයාලගේ අදහසුත් අපිත් එක්ක බෙදා ගන්න ගමන් එපිසෝඩ් එකත්  Share කරගෙනම යමු.  --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • A Journey to Earth Core (Ep.67)

    20/04/2022 Duración: 35min

    Today you are joining with daylight podcast episode 67th. In this episode, we talk about a popular science fiction TV series called La Brea! If you enjoyed today's episode, please share to help us.  අද ඔයාලා එකතු වෙන්නේ Daylight Podcast එකේ 67 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරන්වා අපේ ආසම TV කතා මාලාවක් ගැන. --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Life Story of Wright Brothers (Ep.66)

    09/03/2022 Duración: 34min

    අද අපි කතා කරනවා රයිට් සහෝදරයන්ගේ ජීවිත කතාව ගැන. එපිසෝඩ් එක Share කරලා අපිට සහයෝගයක් දීලා ඔයාලගේ අදහසත් කියාගෙනම යමු.  Today we are talking about the fantastic life story of the Wright brothers. If you like the episode SHARE it and leave us good feedback.   Background Music Credits - Music by Approaching Nirvana youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • Baker Street Irregulars (Ep.65)

    23/02/2022 Duración: 42min

    අද ඔයාලා එකතු වෙන්නේ 65 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අද අපි කතා කරන්වා ඔයාලා කවුරුත් දන්න ෂර්ලොක් හෝම්ස් කතාවේ ඉන්න අවිධිමත් රහස් පරීක්ෂක කණ්ඩායම ගැන. තව කෙනෙක්ට අහන්න එපිසෝඩ් එක Share කරගෙනම යමු. Today you are joining with episode 65, in this episode, we will be talking about baker street irregulars. If you enjoy the show please share. Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

  • China Experience (Ep.64)

    16/02/2022 Duración: 43min

    අද ඔයාලා එකතු වෙන්නේ Daylight Podcast එකේ 64 වෙනි එපිසෝඩ් එකත් එක්ක. අ​ද එපිසෝඩ් එකේ අපි කතා කරනවා වින්ඩිගේ චීන චාරිකාව ගැන.  Today we are talking about Vindy's China experience.  Background Music Credits - Music by Approaching Nirvana http://youtube.com/user/approachingnirvana --- Send in a voice message: https://anchor.fm/daylightpodcast/message

página 2 de 6